Techකතා Live:149වන වැඩසටහන!




Techකතා show

Summary: Techකතා 149වන වැඩසටහන 2012 නොවැම්බර්  30වන සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා  කාලිංග, බුද්දික වගේම  අපේ උදව්වට  චම්ලි උපකාර විය  සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සම්බන්ද විය.   [00:02:59] : Jelly bean 4.2.1 අප්ඩේට් එක ගැන විස්තර. [00:04:13] : Big Bang Theory සහ Revolution ටීවී සීරිස් මේ වසරට අවසාන වේ. [00:05:50] : Aakash ටැබ්ලට් එක ගැන විස්තර. [00:07:55] : AV test certificate ගැන විස්තර. [00:09:04] : ලංකාවෙන් දියත් කරනලද චන්ද්‍රිකාව ගැන විස්තර. [00:09:48] : SLT එකෙන් අන්ලිමිටඩ් ADSL ලයින් නවත්තන සිද්දිය ගැන විස්තර. [00:13:00] : 300GB පමණ ෆොටෝ, වීඩියෝ ප්‍රමාණයක් බැකප් කරගන්නේ කෙසේද?. [00:16:49] : Mobile phone repairing course එකක් තෝරාගන්නේ කොහොමද?. [00:17:42] : Hard disk එකක් ඩොස් වලින් ෆොර්මැට් කරන්නේ කොහොමද?. [00:18:02] : Sony Ericsson Vivaz ෆෝන් එකට අලුතෙන් OS එක දාගන්න ක්‍රමයක් තියෙනවද?. [00:19:31] : Windows 8 වල මෙට්‍රෝ ඇප් වලට ඊමේල් පාස්වර්ඩ් දෙන එක ආරක්ශාකාරිද?. [00:20:11] : Satellite dish වලට අකුණු එන්නේ කොහොමද?. [00:21:37] : Jelly bean අප්ඩේට් එකෙන් ICS වලට මාරුවෙන්න පුලුවන්ද?. [00:22:28] : UPS එකක් හරහා ෆෝන් එකක් චාර්ජ් කලාට කමක් නැද්ද?. [00:22:46] : Hard disk එකක් රිකවරි කිරීමට නොහැකි වනසේ සකස් කල හැකිද?. [00:23:08] : Printer එකකට CISS කිට් එකක් සවි කිරීම ගැන අදහස්. [00:25:09] : Zigo ෆෝන් වල තත්වය සහ ගුණාත්මක බව කොහොමද?. [00:25:34] : IDM එකෙන් Zip ෆයිල් ඩව්න්ලෝඩ් කරනවිට blue screen එන්නේ ඇයි?. [00:26:21] : Power supply එකක් වැඩකරනවද කියල පරික්ෂා කරන්නේ කෙසේද?. [00:27:44] : Electronic හා Computer පොඩ්කාස්ට් තව වෙන මොනවද තියෙන්නේ?. [00:28:46] : මොබයිල් ෆෝන් අලුත්වැඩියා කරන උපකරණ මිලදීගන්න හොද කොහෙන්ද?. [00:29:42] : Techduino පැමිණ මිලදීගන්නව නම් ගන්නෙ කොහොමද?. [00:32:58] : Techකතා App Review "Wheres My Droid" [00:37:31] : ෆෝන් එක රීසෙට් කිරීමට නොහැකි වනලෙස සකසන්නේ කෙසේද?. [00:38:53] : කැඩුන X-Box එකක් හදාගන්න තැනක් තියෙනවද?. [00:39:41] : iTunes 11 ඇවිල්ලා. [00:40:46] : Windows 8 licence මිලියන 40ක් විකිණේ. [00:41:52] : Licence Windows 7 තියෙන අයට අඩු මිලට Windows 8. [00:42:43] : Web OS රන් කරන්න පුළුවන් ඇප් එකක් Android වලට. [00:43:07] : Multiple operating system තියෙන mobile device ලගදීම. [00:43:38] : ලංකාවේ තියෙන LED බල්බ් හොදයිද?.   Techකතා sms update ඉදිරියේදීත් ලබාගන්න follow techkatha ලෙස type කොට 40404 වෙත sms කරන්න.     High Quality 56Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා) [Download MP3 ZIP (21MB) or OGG (24.7MB)] RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා) මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න. (VLC 2.0 වල ගැටලුවක් පවතී, 2.0.2 වල මෙය නිරාකරනය වී ඇත.) [Download ZIP of RealAudio (4.4MB)] Techකතා බැජ් එකක් ඔබේ බෙව්/බ්ලොග් අඩවිය ඇතුලත් කරන්න කැමතිනම්, මේ පුරුකට පිවිසෙන්න. Facebook | Twitter | iTunes | iPhone App | Android App | Google Group | Magazine | Google+ | Nokia Internet Radio | TuneIn Radio | Techකතා Mobile Site Techකතා තවත් අසන්නන් අතරට ගෙන යන්න  අපිට උපකාරයක් ලෙස පහත බොත්තම් ඔබා එය ඔබේ facebook, twitter යහලුවන් සමග බෙදාගන්න.