Techකතා show

Techකතා

Summary: TeckKatha.. Its about technology in Sinhala.. This is your blog that podcasts discussions about 'solutions to your technical problems, tech news and new inventions'. We produce this as a 'Blog Radio' which means its a blend of Podcasting and Blogging that gives you an exclusive and fresh experience.

Join Now to Subscribe to this Podcast

Podcasts:

 Computer Hardware & Gaming – EP6 | File Type: audio/mpeg | Duration: 40:30

Techකතා විසින් අලුතෙන් ගෙන එන පරිගණක hardware හා Gaming ගැන ගෙන එන අලුත්ම වැඩසටහන් මාලාවේ හයවන වැඩසටහනයි . මෙ මසකට දෙවරක්, සෙනසුරාදා රාත්‍රී 9යෙ සිට සජීවී විකාශනය වේ. මෙය කාලිංග හා අනුෂ ගෙන එයි. අද වැඩසටහන Video පමණක් නොව Audio ලෙසද  හැක. View Directly in YouTube ගැටළු/අදහස්/උදහස් comment එකක් ලෙස යොදන්න Techකතා sms update ඉදිරියේදීත් ලබාගන්න follow techkatha ලෙස type කොට 40404 වෙත sms කරන්න.  High Quality 56Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා) [Download MP3 ZIP (16.2MB) or OGG (19.6MB)] Techකතා බැජ් එකක් ඔබේ බෙව්/බ්ලොග් අඩවිය ඇතුලත් කරන්න කැමතිනම්, මේ පුරුකට පිවිසෙන්න. Facebook | Twitter | iTunes | iPhone App | Android App | Google Group | Magazine | Google+ | Nokia Internet Radio | TuneIn Radio | Techකතා Mobile Site | Stitcher Techකතා තවත් අසන්නන් අතරට ගෙන යන්න  අපිට උපකාරයක් ලෙස පහත බොත්තම් ඔබා එය ඔබේ facebook, twitter යහලුවන් සමග බෙදාගන්න.

 ඇස්ට්‍රොනොමි: Astroලන්තය තුන්වන වැඩසටහන. | File Type: audio/mpeg | Duration: 35:17

Astroලන්තය තුන්වන වැඩසටහන 2013 ඔක්තෝම්බර් මස 19වන සෙනසුරාදා පටිගත කෙරුණා. මේ සදහා ඔමිදු, මිලාන්, ප්‍රසාන් සම්බන්ද විය. Astroලන්තය යනු ඇස්ට්‍රොනොමි (astronomy) ගැන ඔබව දැනුවත් කරන්න එන නවතම පොඩ්කාස්ට් එකකි. මෙය young astronomers association මෙම වැඩසටන ඔබවෙත රැගෙන එනු ලැබේ. ඔබේ අදහස් උදහස් වගේම ගැටළු comment එකක් ලෙස යොදන්න.     Techකතා sms update ඉදිරියේදීත් ලබාගන්න follow techkatha ලෙස type කොට 40404 වෙත sms කරන්න.  High Quality 56Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා) [Download MP3 ZIP (14.1MB) or OGG (16.9MB )]   Facebook | Twitter | iTunes | iPhone App | Android App | Google Group | Magazine | Google+ | Nokia Internet Radio | TuneIn Radio | Techකතා Mobile Site | Stitcher Techකතා තවත් අසන්නන් අතරට ගෙන යන්න  අපිට උපකාරයක් ලෙස පහත බොත්තම් ඔබා එය ඔබේ facebook, twitter යහලුවන් සමග බෙදාගන්න.

 ඇස්ට්‍රොනොමි: Astroලන්තය දෙවන වැඩසටහන. | File Type: audio/mpeg | Duration: 34:43

Astroලන්තය යනු ඇස්ට්‍රොනොමි (astronomy) ගැන ඔබව දැනුවත් කරන්න එන නවතම පොඩ්කාස්ට් එකකි. මෙය young astronomers association හි ඔමිදු ප්‍රසන්න මෙම වැඩසටන ඔබවෙත රැගෙන එනු ලැබේ. ඔබේ අදහස් උදහස් වගේම ගැටළු comment එකක් ලෙස යොදන්න. World Space Week 2013 - Sri Lanka     Techකතා sms update ඉදිරියේදීත් ලබාගන්න follow techkatha ලෙස type කොට 40404 වෙත sms කරන්න.  High Quality 56Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා) [Download MP3 ZIP (19.3MB) or OGG (16.2MB )]   Facebook | Twitter | iTunes | iPhone App | Android App | Google Group | Magazine | Google+ | Nokia Internet Radio | TuneIn Radio | Techකතා Mobile Site | Stitcher Techකතා තවත් අසන්නන් අතරට ගෙන යන්න  අපිට උපකාරයක් ලෙස පහත බොත්තම් ඔබා එය ඔබේ facebook, twitter යහලුවන් සමග බෙදාගන්න.

 Techකතා Live:181 වන වැඩසටහන (Video) | File Type: audio/mpeg | Duration: 1:06:12

Techකතා 181වන වැඩසටහන 2013 ඔක්තෝම්බර් මස 11වන සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා  කාලිංග හා බුද්ධික සම්බන්ද විය.  සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සම්බන්ද විය. [00:03:14] : iOS 7 ගැන විස්තර සහ අදහස්.[00:04:19] : iPod එකක් කාර් එකට සවි කරගන්නේ කොහොමද?.[00:10:04] : US credit card එකක් නැතුව Netflix බලන්න පුලුවන්ද?.[00:10:55] : Genuine OS එකක් සහ product key එක තියෙන laptop වල ඇති recovery portion එක මගින් නැවත laptop එකට genuine fresh os එක install කලහැකිද?.[00:11:30] : Windows ෆෝන් වල සිංහල පේන්න හදාගන්න පුලුවන්ද?.[00:12:12] : Nexus ෆෝන් එකේ සිංහල පේනවද?.[00:12:38] : ADSL router සහ Modem අතර ඇති වෙනස්කම් මොනවද?.[00:14:06] : ෆෝන් වල ඇති NFC වලින් file transfer කරන්න පුලුවන්ද?.[00:14:55] : UPS වල ඇති VA අගයෙන් අදහස් වන්නේ කුමක්ද? සහ ලැප්ටොප් එකකට ගැලපෙන UPS එකක් තෝරගන්නේ කොහොමද?.[00:18:14] : Asus Eee PC එකකට Windows XP දාන්න පුලුවන්ද?.[00:21:03] : Chrome cast ගැන අදහස්.[00:23:12] : Honda Fit 2012 vs Toyota Aqua 2012[00:24:16] : VGA to HDMI කේබල් එකක් Toshiba ලැප්ටොප් එකක් සමග වැඩ කරාවිද?.[00:27:10] : Microsoft sharePoint යනු කුමක්ද?.[00:30:29] : Chromebook එකක් මිලදීගැනීම පිළිබද අදහස්.[00:31:40] : Ubuntu cloud යනු කුමක්ද?.[00:39:18] : SLT static IP සම්බන්ධව සිදුවූ ගැටළුවක් ගැන විස්තර.[00:40:45] : Hutch broadband ගැන අදහස්.[00:43:41] : 800MHz මොබයිල් ෆෝන් TRC එකට භාර දෙනලෙස නිවේදනය කර තිබේද?.[00:44:12] : උසස් මට්ටමෙ photo copy, scan, print out සහ fax පහසුකම් ඇති මිල අඩු පින්ටර් මාදිලි ගැන අදහස්.[00:46:06] : කාලිංගගේ නිවසේ මාසික ඉන්ටර්නෙට් පරිභෝජනය කොපමණද?.[00:47:12] : PC එකට case fan සවි කලාම ඇතුලට දුවුලි යනවද?.[00:48:43] : Sampath web card එකකින් ඇක්ටිව් කරන ලද Paypal එකකට Odesk වල මුදල් ලබාගත හැකිද?.[00:51:27] : USB Removable Device එකක රැගෙන යා හැකි software එකක් සඳහා සුදුසු databases මොනවාද?.[00:52:05] : පරිගණකයේ ෆයිල්වල නම නිල් පැහැයෙන් පෙන්නුම් කිරීමට හේතුව වයිරස් ද?.[00:54:36] : Piezo plate එකකට touch කලාම computer එකේ keyboard key එකක් ප්‍රෙස් වෙනවිදිහට හදන්න පුලුවන්ද?.[00:56:42] : C# program එකක database එකකට mysql භාවිතා කිරීම සුදුසුද?.[00:57:08] : .NET development සම්බන්ධ වැදගත් කරුණු.[01:00:36] : Nokia Lumia ෆෝන් වල hardware ගැන අදහස්.[01:01:44] : ස්ථාන දෙකක ඇති පරිඝනක දෙකක් network කර internet සම්බන්ධතාවය ලබාදීමට හැකි පහසුම ක්‍රමය. Techකතා sms update ඉදිරියේදීත් ලබාගන්න follow techkatha ලෙස type කොට 40404 වෙත sms කරන්න. High Quality 56Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)[Download MP3 ZIP (26.5MB) or OGG (34.5MB )]RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න. (VLC 2.0 වල ගැටලුවක් පවතී, 2.0.2 වල මෙය නිරාකරනය වී ඇත.)[Download ZIP of RealAudio (5.5MB)]Techකතා බැජ් එකක් ඔබේ බෙව්/බ්ලොග් අඩවිය ඇතුලත් කරන්න කැමතිනම්, මේ පුරුකට පිවිසෙන්න.Facebook | Twitter | iTunes | iPhone App | Android App | Google Group | Magazine | Google+ | Nokia Internet Radio | TuneIn Radio | Techකතා Mobile Site | StitcherTechකතා තවත් අසන්නන් අතරට ගෙන යන්න  අපිට උපකාරයක් ලෙස පහත බොත්තම් ඔබා එය ඔබේ facebook, twitter යහලුවන් සමග බෙදාගන්න.

 අස්ට්‍රොලන්තය පළමු වැඩසටහන. | File Type: audio/mpeg | Duration: 21:33

අස්ට්‍රොලන්තය යනු ඇස්ට්‍රොනොමි (astronomy) ගැන ඔබව දැනුවත් කරන්න එන නවතම පොඩ්කාස්ට් එකකි. මෙය young astronomers association හි තිශාන්, මිලාන් හා ඔමිදු ඔබවෙත රැගෙන එනු ලැබේ. World Space Week ගැන ඔබට wsw.skylk.com ඔස්සේ දැනගත හැක.     Techකතා sms update ඉදිරියේදීත් ලබාගන්න follow techkatha ලෙස type කොට 40404 වෙත sms කරන්න.  High Quality 56Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා) [Download MP3 ZIP (8.6MB) or OGG (10.5MB )]   Facebook | Twitter | iTunes | iPhone App | Android App | Google Group | Magazine | Google+ | Nokia Internet Radio | TuneIn Radio | Techකතා Mobile Site | Stitcher Techකතා තවත් අසන්නන් අතරට ගෙන යන්න  අපිට උපකාරයක් ලෙස පහත බොත්තම් ඔබා එය ඔබේ facebook, twitter යහලුවන් සමග බෙදාගන්න.

 Techකතා Live:180 වන වැඩසටහන (Video) | File Type: audio/mpeg | Duration: 56:45

Techකතා 180වන වැඩසටහන 2013 සැප්තැම්බර් මස 13වන සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා  කාලිංග හා චම්ලි සම්බන්ද විය.  සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සම්බන්ද විය. Techකතා sms update ඉදිරියේදීත් ලබාගන්න follow techkatha ලෙස type කොට 40404 වෙත sms කරන්න. High Quality 56Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)[Download MP3 ZIP (22.7MB) or OGG (29.0MB )]RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න. (VLC 2.0 වල ගැටලුවක් පවතී, 2.0.2 වල මෙය නිරාකරනය වී ඇත.)[Download ZIP of RealAudio (4.8MB)]Techකතා බැජ් එකක් ඔබේ බෙව්/බ්ලොග් අඩවිය ඇතුලත් කරන්න කැමතිනම්, මේ පුරුකට පිවිසෙන්න.Facebook | Twitter | iTunes | iPhone App | Android App | Google Group | Magazine | Google+ | Nokia Internet Radio | TuneIn Radio | Techකතා Mobile Site | StitcherTechකතා තවත් අසන්නන් අතරට ගෙන යන්න  අපිට උපකාරයක් ලෙස පහත බොත්තම් ඔබා එය ඔබේ facebook, twitter යහලුවන් සමග බෙදාගන්න.

 Techකතා Live:179 වන වැඩසටහන (Video) | File Type: audio/mpeg | Duration: 1:00:58

Techකතා 179වන වැඩසටහන 2013 සැප්තැම්බර් මස 6වන සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා  කාලිංග සම්බන්ද විය.  සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සම්බන්ද විය.   [00:02:25] : Samsung smart watch එක ගැන විස්තර. [00:07:02] : තමන්ගේ පරිඝනකය සහය දක්වන VGA එකක් තෝරගන්නේ කොහොමද?. [00:08:32] : ක්‍රැක් කරන ලද පරිගණක සොෆ්ට්වෙයා සහ මොබයිල් ඇප් ගැන අදහස්. [00:13:01] : Arduino එකක් මගින් Normal IDE CD ROM එකක්  MP3 ධාවනය කිරීමට සකසා ගතහැකිද?. [00:15:49] : NASA එකෙන් අත්හදාබැලීම් කරන ලේසර් මගින් සන්නිවේදනය කරන ක්‍රමය ගැන විස්තර. [00:19:28] : Hard disk එකක පාර්ටිෂන් හරියට shrink කරගන්නේ කොහොමද?. [00:20:13] : ටෙක් කතා වීඩියෝ එක ෆෝන් එකෙන් ලයිව් බලන්නේ කොහොමද?. [00:20:48] : ISP දෙදෙනෙකගේ ඉන්ටර්නෙට් WiFi කාර්ඩ් දෙකක් මගින් load balance කරන්න පුලුවන්ද?. [00:22:30] : Windows C drive එකේ සාමාන්‍යයෙන් free space කොපමණ ප්‍රමාණයක් තිබිය යුතුද?. [00:22:47] : NASA ආයතනයෙන් කල අලුත් සොයාගැනීමක් ගැන විස්තර. [00:27:35] : Computer motherboard වල CPU temperature, fan speed වගේ දේවල් කොහොමද ගණනය කරන්නේ?. [00:28:58] : HDMI version 2.0 නිකුත් වේ. [00:35:13] : Dialog TV postpaid එකක් per day TV වලට හරවගන්න පුලුවන්ද?. [00:35:35] : Youtube live ටෙක්කතා වලට තියෙනවද?. [00:36:28] : Programer වරුන්ට Microsoft exams වල වටිනාකමක් තියෙනවද?. [00:39:11] : $199 ට තිබුන Nexus 4 විකිණි අවසන්. [00:39:27] : CCTV DVR එකක් බැකප් කරන්න NAS එකක් භාවිතා කරන්න පුලුවන්ද?. [00:40:29] : Android box එකක ethernet සමග proxi භාවිතා කල හැකිද?. [00:41:41] : ජොබ් එකකට යනකොට Microsoft exam අවශ්‍යද?. [00:42:48] : Nissan FB14 කාර් එක හොදයිද?. [00:46:37] : Micro Panda කාර් එක ගැන අදහස්. [00:47:20] : Network එකක ඇති පරිඝනක භාවිතා කරන bandwidth බලාගන්න පුළුවන් ක්‍රම මොනවද?. [00:49:19] : Dialog 4G router එකේ SNMP තියෙනවද?. [00:50:05] : Viva elite කාර් එක හොදයිද?. [00:50:38] : හොද Hot air gun එකක් තෝරාගන්නේ කොහොමද?. [00:51:45] : ඉදියන් බයික් වලින් හොදට පෙට්‍රල් වැඩ කරන්නේ මොකකද?. [00:52:15] : C ඉගෙනගන්න කැමති අයට අදහස්. [00:54:41] : SMART error එකක් එන hard disk එකක් ගොඩගන්න පුලුවන්ද?. [00:55:20] : 1TB or 2TB hard disk මිලදීගැනීමේදී හොද බ්‍රෑන්ඩ් මොනවද?. [00:55:54] : PIC programming ඉගෙන ගන්න හොද තැනක් තියෙනවද?. [00:56:26] : Arduino ඉගෙනගන්නේ කොහොමද?. [01:00:05] : ලංකාවේ laptop motherboard repaire කරන ස්ථාන තියෙනවද?. Techකතා sms update ඉදිරියේදීත් ලබාගන්න follow techkatha ලෙස type කොට 40404 වෙත sms කරන්න.  High Quality 56Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා) [Download MP3 ZIP (24.4MB) or OGG (30.4MB )] RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා) මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න. (VLC 2.0 වල ගැටලුවක් පවතී, 2.0.2 වල මෙය නිරාකරනය වී ඇත.) [Download ZIP of RealAudio (5.1MB)] Techකතා බැජ් එකක් ඔබේ බෙව්/බ්ලොග් අඩවිය ඇතුලත් කරන්න කැමතිනම්, මේ පුරුකට පිවිසෙන්න. Facebook | Twitter | iTunes | iPhone App | Android App | Google Group | Magazine | Google+ | Nokia Internet Radio | TuneIn Radio | Techකතා Mobile Site | Stitcher Techකතා තවත් අසන්නන් අතරට ගෙන යන්න  අපිට උපකාරයක් ලෙස පහත බොත්තම් ඔබා එය ඔබේ facebook, twitter යහලුවන් සමග බෙදාගන්න.

 Techකතා Live:178 වන වැඩසටහන (Video) | File Type: audio/mpeg | Duration: 58:21

Techකතා 178වන වැඩසටහන 2013 අගෝස්තු මස 30වන සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා  කාලිංග සම්බන්ද විය.  සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සම්බන්ද විය.   [00:01:48] : Nexus 4 වල මිලගණන් තවත් අඩු වේ. [00:03:39] : Microsoft Surface වල මිලගණන් අඩු වේ. [00:03:46] : Microsoft හිටපු CEO අයින් වේ. [00:04:25] : හොද Android ෆෝන් එකක් ගන්නව නම් හොද ෆෝන් මොනවද?. [00:05:08] : පරිගණකයට අලුතෙන් රැම් එකක් හයිකලාම රී ස්ටාර්ට් වෙන ගැටළුවක්. [00:06:50] : External hard disk එකක් පරිගණකයට සම්බන්ධ කලාම ෆොර්මැට් කරන්න ඉල්ලන්නේ ඇයි?. [00:08:22] : NASS එකේ දැන් තත්වය කොහොමද?. [00:09:11] : Windows Tablet ගැන අදහස් මොනවද?. [00:10:04] : ලංකාවේ Agile software development ඉගෙනගන්න තැනක් තියෙනවද?. [00:10:23] : Gaming PC එකක් හදන්න උපකරණ ගන්න හොද තැන් මොනවද?. [00:11:40] : PDF කියවන්න web browse කරන්න හොද ටැබ්ලට් මොනවද?. [00:12:00] : Windows server 2003 වල live video streaming ගැටළුවක්. [00:13:35] : කාර්යාලයක WiFi නෙට්වර්ක් එකක් සහ සර්වර් එකක් සකසා ගන්නේ කොහොමද?. [00:15:11] : නෙට්වර්ක් එකක ඇති පරිගණක සමහරවෙලාවට සර්වර් එක සමග සම්බන්ධ නොවන්නේ ඇයි?. [00:17:25] : ඇක්සස් පොයින්ට් එකක් සමග සම්බන්ධව ඇති ලැප්ටොප් වල network speed එක wired ඒවට සාපේක්ෂව අඩු ඇයි?. [00:19:39] : Active Directory server එකක් යනු කුමක්ද?. [00:20:29] : DDR-1 512MB රැම් එකක් කොපමණ මුදලක් වෙනවද?, Pentium 3 පරිගනකයක රැම් සිමාව කොපමණද?. [00:21:04] : පරිගණකය ඔන් කලාම ඩෙස්ක්ටොප් එකට පැමිණ ෆ්‍රීස් වෙන්නේ ඇයි?. [00:21:57] :  Windows server 2003 Active Directory එකක් සමග ඇති DNS server එකක ගැටළුවක්. [00:23:03] : ලැප්ටොප් එක චාර්ජර් එකට සම්බන්ධ කර තිබියදීත් බැටරියෙන් වැඩකරන්නෙ ඇයි?. [00:23:47] : Dialog TV receiver එකකින් ෆ්‍රී චැනල් බලන්න හදාගන්නේ කොහොමද?. [00:24:50] : Blog account එකක් සස්පෙන්ඩ් උනාම හදාගන්න පුලුවන්ද?. [00:25:54] : Windows 8 ඉන්ස්ටෝල් කරගන්නේ කොහොමද?. [00:26:03] : Washing machine එකක් මිලදීගැනීමේදී සැලකිය යුතු කරුණු මොනවද?. [00:26:17] : WiFi router එකක් මගින් ස්මාර්ට් නොවන ටීවී එකකට පරිගණකයෙන් වීඩියෝ ස්ට්‍රීම් කරන්න පුලුවන්ද?. [00:28:51] : Micromax A57 ෆෝන් එකේ ඉන්ටර්නල් මෙමරි වැඩිකරගන්නේ කොහොමද?. [00:29:03] : Toyota Allion කාර් එකක ජපන් භාෂාවෙන් ඇති ඕඩියෝ සිස්ටම් එකේ CD එකක් ඉල්ලන්නේ ඇයි?. [00:29:55] : Samsung Galaxy Young ෆෝන් එකේ ඇප් SD card එකට මාරුකරගන්නේ කොහොමද?. [00:31:17] : GIT exam එකේ සිසල්ට් බලාගන්න ක්‍රමයක් තියෙනවද?. [00:31:55] : Dell 7520 ලැප්ටොප් එකකට USB keyboard එකක් සම්බන්ධ කලාම පරිගණකය ස්ටක් වෙන්නේ ඇයි?. [00:33:30] : Windows 8 official ISO image එකක් ඩව්න්ලෝඩ් කරගන්නේ කොහොමද?. [00:34:26] : Oracle operating system එක ගැන විස්තර. [00:36:40] : ලංකාවේ NVQ ගැන අදහස්. [00:48:33] : HP DC 5600 පරිගණකයකට VGA කාර්ඩ් එකක් සවි කරන්න පුලුවන්ද?. [00:50:46] : WiFi to WiFi signal රිපීට් කරන්න පුලුවන්ද?. [00:51:13] : Hugo Barra (Former Google vice president for Android product) චීන Xiaomi සමාගමට. [00:52:17] : මෙක්සිකෝවේ එක නගරයකට පමණක් වෙනම මොබයිල් නෙට්වර්ක් එකක්. [00:52:56] : පරිගණකය ඔන් කලාම එකවර ඔන් නොවීමට හේතු මොනවද?. [00:54:28] : Fixed Wireless Terminal එකක් වෙන වැඩකට භාවිතා කරන්න පුලුවන්ද?. [00:54:47] : Dual core DDR-2 motherboard එකක දැන් මිල ගණන් කොහොමද?.   Techකතා sms update ඉදිරියේදීත් ලබාගන්න follow techkatha ලෙස type කොට 40404 වෙත sms කරන්න.  * There is a known audio issue for first few minutes.  High Quality 56Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා) [Download MP3 ZIP (23.4MB) or OGG (30.1MB )] RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා) මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න. (VLC 2.0 වල ගැටලුවක් පවතී, 2.0.2 වල මෙය නිරාකරනය වී ඇත.) [Download ZIP of RealAudio (4.9MB)] Techකතා බැජ් එකක් ඔබේ බෙව්/බ්ලොග් අඩවිය ඇතුලත් කරන්න කැමතිනම්, මේ පුරුකට පිවිසෙන්න. Facebook | Twitter | iTunes | iPhone App | Android App | Google Group | Magazine | Google+ | Nokia Internet Radio | TuneIn Radio | Techකතා Mobile Site | Stitcher Techකතා තවත් අසන්නන් අතරට ගෙන යන්න  අපිට උපකාරයක් ලෙස පහත බොත්තම් ඔබා එය ඔබේ facebook, twitter යහලුවන් සමග බෙදාගන්න.

 Techකතා Live:177 වන වැඩසටහන (Video) | File Type: audio/mpeg | Duration: 1:09:37

Techකතා 177වන වැඩසටහන 2013 අගෝස්තු මස 16වන සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා  කාලිංග හා බුද්ධික සම්බන්ද විය.  සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සම්බන්ද විය.   [00:03:03] : AOC USB මොනිටර් මාදිලියක් ගැන විස්තර. [00:10:00] : NAS සම්බන්ධ අත්දැකීම් සමගින් NAS ගැන අදහස්. [00:23:36] : Samsung Galaxy Core ෆෝන් එක ගැන අදහස්. (Link) [00:26:39] : RF ID රීඩර් එකක් ප්‍රෝග්‍රෑම් කරගන්නේ කොහොමද?. [00:31:01] : ෆ්‍රී ඇප් එකක් මගින් Apple ID එකක් සාදාගැනීමට නොහැකිද?. [00:31:53] : Live mail එකක සිග්නේචර් එක වෙනස් කරගන්නේ කොහොමද? [00:35:51] : පරිගණක 5ක් නෙට්වර්ක් කරගැනීමට අවශ්‍ය උපකරණ සහ එය සිදුකරගන්නා ආකාරය. [00:36:33] : ලැප්ටොප් එකේ WiFi සමග ෆෝන් එකක් සම්බන්ධ කරගන්නේ කොහොමද?. [00:37:14] : හොදම Uninstaller software එක කුමක්ද?. [00:39:07] : Text to speech වැඩසටහනක් ක්‍රියා කරන්නේ කොහොමද? සහ ඇපල් සිරි ඇප් එක වගේ Android වලට වැඩ කරන ඇප් මොනවද?. [00:40:05] : සාමාන්‍ය 3.5 හාර්ඩ් ඩිස්ක් එකක් Enclosure එකක් සමගින් භාවිතා කිරීම ගැන අදහස්. [00:42:05] : Photoshop වලට ගැලපෙන්නේ i3 සහ i5 ප්‍රොසෙසර් වලින් කුමක්ද?. [00:42:38] : Sony Xperia Z ෆෝන් එක ගැන අදහස්. [00:44:25] : Oracle Database 12C සම්බන්ධ ගැටළුවක්. [00:50:08] : කාර් එකකට RPM මීටර් එකක් සවිකරන්න පුලුවන්ද?. [00:50:15] : සර්වර් එකක නෙට්වර්ක් පොර්ට් දෙකක් ඇත්නම් ඒවා නිසිලෙස භාවිතා කරන්නේ කොහොමද?. [00:51:32] : Car Japanese GPS unit වලට ලංකාවේ මැප් එක දාන්න පුලුවන්ද?. [00:56:09] : Android TV box එකකින් ටීවී ප්‍රෝග්‍රෑම් රෙකොර්ඩ් කරන්න පුලුවන්ද?. [00:56:39] : Samsung SSD ලංකාවේ මිලදීගන්න තියෙනවද?. [00:58:52] : Transparent LCD තියෙනවද?. [00:59:17] : Samsung Smart TV එකක රිමොර්ට් එක වැඩ කරන්නේ නැත්නම් ඒ සදහා ඇති විසදුම් මොනවද?. [01:01:25] : ෆෝන් එකක් පරිගණකයෙන් චාර්ජ් කිරීමේදී ෆෝන් එකට ප්‍රශ්නයක් වෙනවද?. [01:02:25] : ලැප්ටොප් එකක් දීර්ඝ කාලයක් භාවිතා නොකරනවිට බැටරිය ගලවා තැබීම සුදුසුද?. [01:02:46] : Reseller web hosting එකක ඩේටා බැකප් එකක් ගන්නේ කොහොමද?. [01:03:26] : සාමාන්‍ය LCD මොනිටර් එකක් LED කරන්න පුලුවන්ද?. [01:05:17] : අලුත් Linux වර්ෂන් ලැප්ටොප් වලට දැමීම සම්බන්ධ අදහස්. [01:05:54] : SLT international bandwidth එක පාරිභෝගිකයන් අතර බෙදාදෙන්නේ කොහොමද?.   Techකතා sms update ඉදිරියේදීත් ලබාගන්න follow techkatha ලෙස type කොට 40404 වෙත sms කරන්න.  * There is a known audio issue for first few minutes.  High Quality 56Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා) [Download MP3 ZIP (27.9MB) or OGG (34.3MB )] RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා) මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න. (VLC 2.0 වල ගැටලුවක් පවතී, 2.0.2 වල මෙය නිරාකරනය වී ඇත.) [Download ZIP of RealAudio (5.8MB)] Techකතා බැජ් එකක් ඔබේ බෙව්/බ්ලොග් අඩවිය ඇතුලත් කරන්න කැමතිනම්, මේ පුරුකට පිවිසෙන්න. Facebook | Twitter | iTunes | iPhone App | Android App | Google Group | Magazine | Google+ | Nokia Internet Radio | TuneIn Radio | Techකතා Mobile Site | Stitcher Techකතා තවත් අසන්නන් අතරට ගෙන යන්න  අපිට උපකාරයක් ලෙස පහත බොත්තම් ඔබා එය ඔබේ facebook, twitter යහලුවන් සමග බෙදාගන්න.

 Techකතා Computer Hardware & Gaming – EP4 (Video) & Audio | File Type: audio/mpeg | Duration: 54:30

Techකතා විසින් අලුතෙන් ගෙන එන පරිගණක hardware හා Gaming ගැන ගෙන එන අලුත්ම වැඩසටහන් මාලාවේ හතරවන වැඩසටහනයි . මෙ මසකට දෙවරක්, සෙනසුරාදා රාත්‍රී 9යෙ සිට සජීවී විකාශනය වේ. මෙය කාලිංග හා අනුෂ ගෙන එයි. අද වැඩසටහන Video පමණක් නොව Audio ලෙසද  හැක. අද අපි අලුත් VGA කාර්ඩ් වගේම විස්තරාත්මකව NVidia shield හ Gaming mice ගැන කතා බහ කරනවා. View Directly in YouTube ගැටළු/අදහස්/උදහස් comment එකක් ලෙස යොදන්න Techකතා sms update ඉදිරියේදීත් ලබාගන්න follow techkatha ලෙස type කොට 40404 වෙත sms කරන්න.  High Quality 56Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා) [Download MP3 ZIP (21.8MB) or OGG (24.1MB)] Techකතා බැජ් එකක් ඔබේ බෙව්/බ්ලොග් අඩවිය ඇතුලත් කරන්න කැමතිනම්, මේ පුරුකට පිවිසෙන්න. Facebook | Twitter | iTunes | iPhone App | Android App | Google Group | Magazine | Google+ | Nokia Internet Radio | TuneIn Radio | Techකතා Mobile Site | Stitcher Techකතා තවත් අසන්නන් අතරට ගෙන යන්න  අපිට උපකාරයක් ලෙස පහත බොත්තම් ඔබා එය ඔබේ facebook, twitter යහලුවන් සමග බෙදාගන්න.

 Techකතා Live:176 වන වැඩසටහන (Video) | File Type: audio/mpeg | Duration: 43:38

Techකතා 176වන වැඩසටහන 2013 අගෝස්තු මස 9වන සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා  කාලිංග පමණක් සම්බන්ද විය.  සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සම්බන්ද විය.   Techකතා sms update ඉදිරියේදීත් ලබාගන්න follow techkatha ලෙස type කොට 40404 වෙත sms කරන්න.  * There is a known audio issue for first few minutes.  High Quality 56Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා) [Download MP3 ZIP (17.5MB) or OGG (19.7MB)] RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා) මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න. (VLC 2.0 වල ගැටලුවක් පවතී, 2.0.2 වල මෙය නිරාකරනය වී ඇත.) [Download ZIP of RealAudio (3.42MB)] Techකතා බැජ් එකක් ඔබේ බෙව්/බ්ලොග් අඩවිය ඇතුලත් කරන්න කැමතිනම්, මේ පුරුකට පිවිසෙන්න. Facebook | Twitter | iTunes | iPhone App | Android App | Google Group | Magazine | Google+ | Nokia Internet Radio | TuneIn Radio | Techකතා Mobile Site | Stitcher Techකතා තවත් අසන්නන් අතරට ගෙන යන්න  අපිට උපකාරයක් ලෙස පහත බොත්තම් ඔබා එය ඔබේ facebook, twitter යහලුවන් සමග බෙදාගන්න.

 High Performance Computing in Sinhala – EP4 (Video) | File Type: audio/mpeg | Duration: 1:05:35

Techකතා විසින් අලුතෙන් ගෙන එන High Performance Computing in Sinhala ගැන ගෙන එන අලුත්ම වැඩසටහන් මාලාවේ  හතරවන වැඩසටහන. මෙ මසකර දෙවරක් රාත්‍රී 10යෙ සිට සජීවී විකාශනය වේ. මෙය සහන් හා  කාලිංග ගෙන එයි.   View Directly in YouTube ගැටළු/අදහස්/උදහස් comment එකක් ලෙස යොදන්න Techකතා sms update ඉදිරියේදීත් ලබාගන්න follow techkatha ලෙස type කොට 40404 වෙත sms කරන්න.  High Quality 56Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා) [Download MP3 ZIP (26.3MB) or OGG (30.2MB)] Techකතා බැජ් එකක් ඔබේ බෙව්/බ්ලොග් අඩවිය ඇතුලත් කරන්න කැමතිනම්, මේ පුරුකට පිවිසෙන්න. Facebook | Twitter | iTunes | iPhone App | Android App | Google Group | Magazine | Google+ | Nokia Internet Radio | TuneIn Radio | Techකතා Mobile Site | Stitcher Techකතා තවත් අසන්නන් අතරට ගෙන යන්න  අපිට උපකාරයක් ලෙස පහත බොත්තම් ඔබා එය ඔබේ facebook, twitter යහලුවන් සමග බෙදාගන්න.

 Techකතා Live:175 වන වැඩසටහන (Video) | File Type: audio/mpeg | Duration: 1:13:03

Techකතා 175වන වැඩසටහන 2013 ජුලි මස 19වන සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා  කාලිංග, හා  චම්ලි  සම්බන්ද විය.  සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සම්බන්ද විය.   [00:02:11] : HTC One එකට bootloader switch එකක් නිකුත් වේ. [00:05:00] : නිකුත් කිරීමට නියමිත HTC One mini ෆෝන් එක ගැන විස්තර. [00:08:56] : VOIP හරහා අඩුවට කෝල් ගන්න පුලුවන්ද?. [00:10:34] : Google Nexus 5 සහ Nexus 7 වල නව මාදිලියක් ලගදීම නිකුත්වේ. [00:11:15] : ෆ්‍රී ලාන්සර් ජොබ් වලින් ලැබෙන මුදල් ලංකාවට ගෙන්වීමේදී බදු ප්‍රශ්න ඇතිවෙනවද?. [00:14:00] : VOIP හරහා call termination කිරීමේ නීති රීති. [00:16:11] : චීන ටැබ් එකකට අලුතෙන් Android දාන්නෙ කොහොමද?. [00:16:26] : Android 4.4 නිකුත්වේ. [00:16:38] : අවම මිලකට හොද බාර්කෝඩ් රීඩර් එකක් මිලදිගන්නෙ කොහොමද?. [00:18:08] : Logitech සබ්වුෆර් හොදයිද?. [00:18:14] : England වලින් Samsung 10.1 ටැබ් එකක් ගෙන්වාගැනීම පිළිබද අදහස්. [00:18:33] : Windows දාල තියෙන PC එකකට Mac OS දාන්න පුලුවන්ද?. [00:22:14] : පරණ Core 2 duo notebook එකකට housing එකක් දාගන්න පුලුවන්ද?. [00:22:40] : Windows වල ඉදන් Linux වලට මාරු වෙන්න උපදෙස්. [00:24:07] : වාහන වල භාවිතා කරන Turbo, Supercharger සහ Intercooler යනුවෙන් හදුවන්නේ මොනවද?. [00:25:16] : HTML5 සහ Responsive web design ලෙස හදුවන්නේ කුමක්ද?. [00:27:40] : Turbo ගැන විස්තර තවදුරටත්. [00:38:40] : GPU වල කොර් ගණනින් අදහස් වන්නේ කුමක්ද? සහ හොද GPU එකක් තෝරගන්නේ කොහොමද?. [00:40:44] : ලංකාවේ ව්‍යාජ HP ලැප්ටොප් තියෙනවද?. [00:42:44] : Windows 8 64bit භාවිතා කිරීමේ වාසි සහ අවාසි මොනවද?. [00:43:30] : D-Link රව්ටර් එකකට ලෝග්වෙන්න නොහැකි හේතු මොනවද?. [00:44:06] : Techduino ගැන අලුත් විස්තර. [00:46:56] : ලක්ෂ 12-13 අතර ගණනකට මිලදීගත හැකි හොද මොටරථ මොනවද?. [00:50:25] : LG E610 ෆෝන් එකක් Android 4.0.3 වලින් ඉදිරියට අප්ඩේට් කලොත් සිංහල පෙන්වන එක නැති වේවිද?. [00:50:52] : Ubuntu දාල තියෙන ලැප්ටොප් එකක බැටරි ඉක්මනට බහින ගැටළුවක් තියෙනවද?. [00:51:25] : රුපියල් 25,000 කට මිලදීගතහැකි හොදම ප්‍රින්ටර් එක කුමක්ද?. [00:53:04] : Xperia S ෆෝන් එකක් ඔන් කරනකොට සෝනි ලෝගෝ එකෙන් ඉදිරියට නොයන්නේ ඇයි?. [00:53:42] : Arduino එකකින් tweet එකක් කියවන්න හදාගන්නේ කොහොමද?. [00:54:20] : Vista තියෙන IBM P4 PC එකක blue screen ගැටළු එන්නෙ ඇයි?. [00:58:10] : Open source processor යනු කුමක්ද?. [00:58:45] : Laptop processor, Desktop processor ලෙස භාවිතා කල හැකිද?. [00:59:47] : ඉංග්‍රීසි ඉගෙනගෙන හොදට ඉංග්‍රීසි කතා කරන්නෙ කොහොමද?. Techකතා sms update ඉදිරියේදීත් ලබාගන්න follow techkatha ලෙස type කොට 40404 වෙත sms කරන්න.  High Quality 56Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා) [Download MP3 ZIP (29.3MB) or OGG (36.6MB)] RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා) මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න. (VLC 2.0 වල ගැටලුවක් පවතී, 2.0.2 වල මෙය නිරාකරනය වී ඇත.) [Download ZIP of RealAudio (6.1MB)] Techකතා බැජ් එකක් ඔබේ බෙව්/බ්ලොග් අඩවිය ඇතුලත් කරන්න කැමතිනම්, මේ පුරුකට පිවිසෙන්න. Facebook | Twitter | iTunes | iPhone App | Android App | Google Group | Magazine | Google+ | Nokia Internet Radio | TuneIn Radio | Techකතා Mobile Site | Stitcher Techකතා තවත් අසන්නන් අතරට ගෙන යන්න  අපිට උපකාරයක් ලෙස පහත බොත්තම් ඔබා එය ඔබේ facebook, twitter යහලුවන් සමග බෙදාගන්න.

 Techකතා Computer Hardware & Gaming – EP3 (Video) & Audio | File Type: audio/mpeg | Duration: 1:10:35

Techකතා විසින් අලුතෙන් ගෙන එන පරිගණක hardware හා Gaming ගැන ගෙන එන අලුත්ම වැඩසටහන් මාලාවේ දෙවන වැඩසටහනයි . මෙ මසකට දෙවරක්, සෙනසුරාදා රාත්‍රී 9යෙ සිට සජීවී විකාශනය වේ. මෙය කාලිංග හා අනුෂ ගෙන එයි. අද වැඩසටහන Video පමණක් නොව Audio ලෙසද  හැක. අද අපි අලුත් VGA කාර්ඩ් වගේම විස්තරාත්මකව SSD හ Hard Disk ගැන කතා බහ කරනවා. View Directly in YouTube ගැටළු/අදහස්/උදහස් comment එකක් ලෙස යොදන්න Techකතා sms update ඉදිරියේදීත් ලබාගන්න follow techkatha ලෙස type කොට 40404 වෙත sms කරන්න.  High Quality 56Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා) [Download MP3 ZIP (28.3MB) or OGG (32.5MB)] Techකතා බැජ් එකක් ඔබේ බෙව්/බ්ලොග් අඩවිය ඇතුලත් කරන්න කැමතිනම්, මේ පුරුකට පිවිසෙන්න. Facebook | Twitter | iTunes | iPhone App | Android App | Google Group | Magazine | Google+ | Nokia Internet Radio | TuneIn Radio | Techකතා Mobile Site | Stitcher Techකතා තවත් අසන්නන් අතරට ගෙන යන්න  අපිට උපකාරයක් ලෙස පහත බොත්තම් ඔබා එය ඔබේ facebook, twitter යහලුවන් සමග බෙදාගන්න.

 Techකතා Live:174 වන වැඩසටහන (Video) | File Type: audio/mpeg | Duration: 1:13:24

Techකතා 174වන වැඩසටහන 2013 ජුලි මස 12වන සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා  කාලිංග, උපුල් හා  චම්ලි  සම්බන්ද විය.  සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සම්බන්ද විය.   [00:01:48] : සූර්ය විදුලිය පිළිබදව අදහස්. [00:08:43] : ගියර් මාරු කරන බයිසිකල් වල කොටස් මිලදීගත හැකි ස්ථාන මොනවද?. [00:11:33] : ඊබේ හරහා ගෙන්වන ෆෝන් එකක් Air mail හරහා ගෙන්විය හැකිද?. [00:14:46] : iPod 4th Generation ගැන අදහස්. [00:16:04] : youtube වීඩියෝ එකක් බලනවිට "shockwave flash has crashed" ලෙස එරර් එකක් එන්නේ ඇයි?. [00:17:31] : ඇපල් වගකීමේ සහතිකය සමග iPad 4 එකක් ලංකාවෙන් මිලදීගතහැකිද?. [00:17:52] : Mac එකක ඇති ඉමේජ් ෆයිල් එකක් DVD එකකට බර්න් කරගන්නේ කොහොමද?. [00:18:18] : ලංකාවේ ISP සමාගම් වලට ඇති බෑන්ඩ්විත් ගැන විස්තර සහ ලංකාවේ 4G ගැන විමසුමක්. [00:25:19] : Locked iPhone 3G-S ෆෝන් එකක් අන්ලොක් කරගන්නා පියවර මොනවද?. [00:26:01] : Artificial intelligence ගැන විස්තර. [00:27:10] : ලගදීම ටෙක්කතා ස්ට්‍රීම් එකේ වෙනසක්. [00:27:42] : Private IP range එකක DNS එකක් පවත්වාගෙන යන්නේ කෙසේද?. [00:29:10] : Samsung ෆෝන් වල Korean සහ International මාදිලි වල ඇති වෙනස්කම් මොනවද?. [00:33:56] : Dialog 30% discount ලබාගන්නේ කොහොමද?. [00:34:33] : ටෙක්කතා වීඩියෝ වලට භාවිතා කරන ප්‍රොටෝකෝල් මොනවද?. [00:34:54] : HTC One ෆෝන් එක භාවිතා කිරීමෙන් පසු ඒ ගැන අදහස්. [00:42:34] : Techකතා App review "Xabber" (Link) [00:43:47] : Techකතා App review "Smart Remote" (Link) [00:46:11] : Apple ID එකක් නොමිලේ සාදාගන්නේ කෙසේද?. [00:47:47] : Arduino එකකට LCD screen එකක් සම්බන්ධ කරගන්නේ කොහොමද?. [00:48:41] : Computer hardware ගැන ඉගෙන ගැනීමට සුදුසු හා හොදම ආකාරය. [01:03:24] : ඉස්කෝලපොත ෆොන්ට් ඒකෙන් පවත්වාගෙන යන බ්ලොග් එකක් මලිති ෆොන්ට් එකට මාරුකිරීම පිළිබද අදහස්. [01:08:54] : Galaxy S-4 vs HTC One [01:10:14] : Samsung Grand Duos ෆෝන් එක ගැන අදහස්. (Link) Techකතා sms update ඉදිරියේදීත් ලබාගන්න follow techkatha ලෙස type කොට 40404 වෙත sms කරන්න.  High Quality 56Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා) [Download MP3 ZIP (29.4MB) or OGG (35.6MB)] RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා) මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න. (VLC 2.0 වල ගැටලුවක් පවතී, 2.0.2 වල මෙය නිරාකරනය වී ඇත.) [Download ZIP of RealAudio (6.1MB)] Techකතා බැජ් එකක් ඔබේ බෙව්/බ්ලොග් අඩවිය ඇතුලත් කරන්න කැමතිනම්, මේ පුරුකට පිවිසෙන්න. Facebook | Twitter | iTunes | iPhone App | Android App | Google Group | Magazine | Google+ | Nokia Internet Radio | TuneIn Radio | Techකතා Mobile Site | Stitcher Techකතා තවත් අසන්නන් අතරට ගෙන යන්න  අපිට උපකාරයක් ලෙස පහත බොත්තම් ඔබා එය ඔබේ facebook, twitter යහලුවන් සමග බෙදාගන්න.

Comments

Login or signup comment.