Techකතා Live:124 හා Windows 8 Slate දිනාගන්න!




Techකතා show

Summary: Techකතා 124වන වැඩසටහන 2012 මැයි 4වන සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා  කාලිංග හා උපුල් ස්කයිප් හරහා සම්බන්ද විය.  සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සම්බන්ද විය. Techකතා හා Microsoft .Net Forum එකතුව Windows 8 Metro app තරගයෙන්, Windows 8 Metro app එකක් සාදා අලුත්ම අලුත් Windows 8 Slate (tablet) පරිගනකයක් දිනාගන්න. වැඩි විස්තර මේ පුරුකෙන්. Techකතා වලට ඔබේ පැනය යොමුකරන්න හරිම පහසුයි. Online ෆොරමය පිරවීමන්. ask හිස් තැනක් ඔබේ පැනය 0714712774 SMS කිරීමෙන් (උදා: ask how to ask questions?) Techකතා android application එක හරහා. Techකතා Google සමූහය ඔස්සේ. Techකතා Facebook සමූහය ඔස්සේ. අද වැඩසටහනින් (ස්තුතිය චම්ලිට) [00:01:23] : අලුතෙන් නිකුත් උන Samsung Galaxy S - 3 ගැන විස්තරයක්. [00:09:43] : Windows - 8 නිකුත් වීම ගැන විස්තර. [00:11:01] : ඇපල් ෆෝන් ගුගල් මැප් වලට හරියට සහය දක්වන්නේ නැති එක ගැන විස්තර. [00:13:06] : ඇපල් iPad එකකට Apple care එකක් දාන එක හොදයිද?. [00:19:08] : Mac book pro එකක් කීයක් වෙනවද, සහ මැක් එකට Windows - 7 දාන්න පුලුවන්ද?. [00:20:48] : User කෙනෙක් සහ Server එකක් අතරෙ සම්බන්දය encrypt කරන්නෙ කොහොමද?. [00:21:34] : Mac boor air කියන්නේ Mac book pro එකටමද?. [00:22:17] : Apple mac mini එකක් සහ සාමාන්‍ය PC එකක් අතරෙ වෙනස මොකක්ද?. [00:23:17] : Windows - 8 metro app challenge ගැන විස්තර. [00:27:38] : Server hard disk mirroring කියන්නෙ මොකක්ද?. [00:29:12] : Canon N640P ස්කෑනර් එකට Windows - 7 drivers තියෙනවද?. [00:30:20] : SMTP relay එකක් කියන්නෙ මොකක්ද?. [00:31:27] : RAID 5 කරපු හර්ඩ් ඩිස්ක් හතරෙන් දෙකක් නරක් උනාම මොකද කරන්නේ?. [00:36:33] : Sky drive, Dropbox, iCloud, Amazon cloud සහ Google drive වලින් හොද මොකක්ද?. [00:37:31] : ලැප්ටොප් එකක් හයිබනේට් කලාට කමක් නැද්ද?. [00:39:35] : Stepper සහ Servo මෝටර් කියන්නෙ මොනවද?. [00:40:36] : ගුගල් ඇප් වල you tube ලංකාවට දෙන්නේ නැද්ද?. [00:41:36] : පරිගණකයේ වීඩියෝ බලන්න බැරි ඇයි?. [00:43:52] : FTP sync කියන්නේ මොකක්ද?. [00:47:28] : 8080 පොර්ට් එකේ විතරක් ප්‍රොක්සි වැඩ කරන්නෙ ඇයි?. [00:48:12] : Android ෆෝන් වලට සිංහල දාන්නේ කොහොමද?. [00:48:49] : Samsung series 5 LCD TV එකක firmware update කලාම වෙනසක් තියෙනවද?. [00:50:12] : UPS වල බැටරි ආයු කාලය වැඩි කරගන්නේ කොහොමද?. [00:51:23] : Blogger වලට ඩොමේන් එකක් සම්බන්ද කරල හදපු සයිට් එකක "powered by blogger" කොටස අයින් කරන්න පුලුවන්ද?. [00:52:06] : ලැප්ටොප් එකක් ඇතුලට HSDPA වැඩ කරන්න සිම් එකක් දාන්න පුලුවන්ද?. [00:53:05] : SLT සම්බන්දතාවය ස්ලෝව් උනාම මොකක්ද කරන්නේ. [00:54:17] : 30,000 ක විතර ගන්න පුළුවන් වීඩියෝ කෝල් ගන්නත් පුළුවන් Android ෆෝන් එක මොකක්ද?. [00:55:24] : Excel report හදනකොට "hyperlink can be harmful to your computer and data to protect your computer, click only those hyperlinks from trusted sources ...etc" එන ගැටලුවට මොකක්ද කරන්නේ?. [00:56:09] : Plasma, LCD or LED TV වලින් හොද මොකක්ද?. [00:56:39] : Starter එකේ ඉදන් මොටරයට Three phase wire සම්බන්ද කරන්නේ මොකක්ද?. [00:57:01] : 3G broadband වල හැම තැනටම හොද වේගයක් ලැබෙන ISP කව්ද?. [00:57:34] : Gmail වල ඩේටා බැක්අප් කරගන්නේ කොහොමද?. [00:58:46] : ලංකාවේ කෙනෙක් හදපු හුලං වලින් දුවන කාර් එක ගැන විස්තර. [01:05:24] : තිලිණගේ බ්ලොග් එකේ URL එක. [01:05:35] : 320GB හර්ඩ් ඩිස්ක් එකක ඇත්තම ධාරිතාවය 298GB කියල පෙන්නන්නේ ඇයි?. [01:06:30] : උපුල් පාවිච්චි කරන කැමරාව මොකක්ද? සහ කැමරා ගැන උපුල්ගෙන් අදහස් කීපයක්. [01:09:40] : L3, L2 සහ L1 cache memory කියන්නේ මොනවද?. Techකතා වලට වගේම අසන්නටද උපකාරයක් කරන්න කැමතිනම්, අපි වැඩසටහන පල කරුපු පසු, පුලුවන් ඉක්මනට වැඩසටහනේ පෙල ගැස්ම වෙලාවන් සමට අපිට එවන්න. High Quality 56Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා) [Download MP3 ZIP (31.6MB) or OGG (39.2MB)] RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා) මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න. (VLC 2.0 වල ගැටලුවක් පවතී) [Download ZIP of RealAudio (9.7MB)] Techකතා බැජ් එකක් ඔබේ බෙව්/බ්ලොග් අඩවිය ඇතුලත් කරන්න කැමතිනම්, මේ පුරුකට පිවිසෙන්න. Facebook | Twitter | iTunes | iPhone App | Android App | Google Group | Magazine | Google+ | Nokia Internet Radio | TuneIn Radio | Techකතා Mobile Site