ඇස්ට්‍රොනොමි: Astroලන්තය තුන්වන වැඩසටහන.




Techකතා show

Summary: Astroලන්තය තුන්වන වැඩසටහන 2013 ඔක්තෝම්බර් මස 19වන සෙනසුරාදා පටිගත කෙරුණා. මේ සදහා ඔමිදු, මිලාන්, ප්‍රසාන් සම්බන්ද විය. Astroලන්තය යනු ඇස්ට්‍රොනොමි (astronomy) ගැන ඔබව දැනුවත් කරන්න එන නවතම පොඩ්කාස්ට් එකකි. මෙය young astronomers association මෙම වැඩසටන ඔබවෙත රැගෙන එනු ලැබේ. ඔබේ අදහස් උදහස් වගේම ගැටළු comment එකක් ලෙස යොදන්න.     Techකතා sms update ඉදිරියේදීත් ලබාගන්න follow techkatha ලෙස type කොට 40404 වෙත sms කරන්න.  High Quality 56Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා) [Download MP3 ZIP (14.1MB) or OGG (16.9MB )]   Facebook | Twitter | iTunes | iPhone App | Android App | Google Group | Magazine | Google+ | Nokia Internet Radio | TuneIn Radio | Techකතා Mobile Site | Stitcher Techකතා තවත් අසන්නන් අතරට ගෙන යන්න  අපිට උපකාරයක් ලෙස පහත බොත්තම් ඔබා එය ඔබේ facebook, twitter යහලුවන් සමග බෙදාගන්න.