Techකතා Live:178 වන වැඩසටහන (Video)




Techකතා show

Summary: Techකතා 178වන වැඩසටහන 2013 අගෝස්තු මස 30වන සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා  කාලිංග සම්බන්ද විය.  සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සම්බන්ද විය.   [00:01:48] : Nexus 4 වල මිලගණන් තවත් අඩු වේ. [00:03:39] : Microsoft Surface වල මිලගණන් අඩු වේ. [00:03:46] : Microsoft හිටපු CEO අයින් වේ. [00:04:25] : හොද Android ෆෝන් එකක් ගන්නව නම් හොද ෆෝන් මොනවද?. [00:05:08] : පරිගණකයට අලුතෙන් රැම් එකක් හයිකලාම රී ස්ටාර්ට් වෙන ගැටළුවක්. [00:06:50] : External hard disk එකක් පරිගණකයට සම්බන්ධ කලාම ෆොර්මැට් කරන්න ඉල්ලන්නේ ඇයි?. [00:08:22] : NASS එකේ දැන් තත්වය කොහොමද?. [00:09:11] : Windows Tablet ගැන අදහස් මොනවද?. [00:10:04] : ලංකාවේ Agile software development ඉගෙනගන්න තැනක් තියෙනවද?. [00:10:23] : Gaming PC එකක් හදන්න උපකරණ ගන්න හොද තැන් මොනවද?. [00:11:40] : PDF කියවන්න web browse කරන්න හොද ටැබ්ලට් මොනවද?. [00:12:00] : Windows server 2003 වල live video streaming ගැටළුවක්. [00:13:35] : කාර්යාලයක WiFi නෙට්වර්ක් එකක් සහ සර්වර් එකක් සකසා ගන්නේ කොහොමද?. [00:15:11] : නෙට්වර්ක් එකක ඇති පරිගණක සමහරවෙලාවට සර්වර් එක සමග සම්බන්ධ නොවන්නේ ඇයි?. [00:17:25] : ඇක්සස් පොයින්ට් එකක් සමග සම්බන්ධව ඇති ලැප්ටොප් වල network speed එක wired ඒවට සාපේක්ෂව අඩු ඇයි?. [00:19:39] : Active Directory server එකක් යනු කුමක්ද?. [00:20:29] : DDR-1 512MB රැම් එකක් කොපමණ මුදලක් වෙනවද?, Pentium 3 පරිගනකයක රැම් සිමාව කොපමණද?. [00:21:04] : පරිගණකය ඔන් කලාම ඩෙස්ක්ටොප් එකට පැමිණ ෆ්‍රීස් වෙන්නේ ඇයි?. [00:21:57] :  Windows server 2003 Active Directory එකක් සමග ඇති DNS server එකක ගැටළුවක්. [00:23:03] : ලැප්ටොප් එක චාර්ජර් එකට සම්බන්ධ කර තිබියදීත් බැටරියෙන් වැඩකරන්නෙ ඇයි?. [00:23:47] : Dialog TV receiver එකකින් ෆ්‍රී චැනල් බලන්න හදාගන්නේ කොහොමද?. [00:24:50] : Blog account එකක් සස්පෙන්ඩ් උනාම හදාගන්න පුලුවන්ද?. [00:25:54] : Windows 8 ඉන්ස්ටෝල් කරගන්නේ කොහොමද?. [00:26:03] : Washing machine එකක් මිලදීගැනීමේදී සැලකිය යුතු කරුණු මොනවද?. [00:26:17] : WiFi router එකක් මගින් ස්මාර්ට් නොවන ටීවී එකකට පරිගණකයෙන් වීඩියෝ ස්ට්‍රීම් කරන්න පුලුවන්ද?. [00:28:51] : Micromax A57 ෆෝන් එකේ ඉන්ටර්නල් මෙමරි වැඩිකරගන්නේ කොහොමද?. [00:29:03] : Toyota Allion කාර් එකක ජපන් භාෂාවෙන් ඇති ඕඩියෝ සිස්ටම් එකේ CD එකක් ඉල්ලන්නේ ඇයි?. [00:29:55] : Samsung Galaxy Young ෆෝන් එකේ ඇප් SD card එකට මාරුකරගන්නේ කොහොමද?. [00:31:17] : GIT exam එකේ සිසල්ට් බලාගන්න ක්‍රමයක් තියෙනවද?. [00:31:55] : Dell 7520 ලැප්ටොප් එකකට USB keyboard එකක් සම්බන්ධ කලාම පරිගණකය ස්ටක් වෙන්නේ ඇයි?. [00:33:30] : Windows 8 official ISO image එකක් ඩව්න්ලෝඩ් කරගන්නේ කොහොමද?. [00:34:26] : Oracle operating system එක ගැන විස්තර. [00:36:40] : ලංකාවේ NVQ ගැන අදහස්. [00:48:33] : HP DC 5600 පරිගණකයකට VGA කාර්ඩ් එකක් සවි කරන්න පුලුවන්ද?. [00:50:46] : WiFi to WiFi signal රිපීට් කරන්න පුලුවන්ද?. [00:51:13] : Hugo Barra (Former Google vice president for Android product) චීන Xiaomi සමාගමට. [00:52:17] : මෙක්සිකෝවේ එක නගරයකට පමණක් වෙනම මොබයිල් නෙට්වර්ක් එකක්. [00:52:56] : පරිගණකය ඔන් කලාම එකවර ඔන් නොවීමට හේතු මොනවද?. [00:54:28] : Fixed Wireless Terminal එකක් වෙන වැඩකට භාවිතා කරන්න පුලුවන්ද?. [00:54:47] : Dual core DDR-2 motherboard එකක දැන් මිල ගණන් කොහොමද?.   Techකතා sms update ඉදිරියේදීත් ලබාගන්න follow techkatha ලෙස type කොට 40404 වෙත sms කරන්න.  * There is a known audio issue for first few minutes.  High Quality 56Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා) [Download MP3 ZIP (23.4MB) or OGG (30.1MB )] RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා) මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න. (VLC 2.0 වල ගැටලුවක් පවතී, 2.0.2 වල මෙය නිරාකරනය වී ඇත.) [Download ZIP of RealAudio (4.9MB)] Techකතා බැජ් එකක් ඔබේ බෙව්/බ්ලොග් අඩවිය ඇතුලත් කරන්න කැමතිනම්, මේ පුරුකට පිවිසෙන්න. Facebook | Twitter | iTunes | iPhone App | Android App | Google Group | Magazine | Google+ | Nokia Internet Radio | TuneIn Radio | Techකතා Mobile Site | Stitcher Techකතා තවත් අසන්නන් අතරට ගෙන යන්න  අපිට උපකාරයක් ලෙස පහත බොත්තම් ඔබා එය ඔබේ facebook, twitter යහලුවන් සමග බෙදාගන්න.