Techකතා Live:179 වන වැඩසටහන (Video)




Techකතා show

Summary: Techකතා 179වන වැඩසටහන 2013 සැප්තැම්බර් මස 6වන සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා  කාලිංග සම්බන්ද විය.  සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සම්බන්ද විය.   [00:02:25] : Samsung smart watch එක ගැන විස්තර. [00:07:02] : තමන්ගේ පරිඝනකය සහය දක්වන VGA එකක් තෝරගන්නේ කොහොමද?. [00:08:32] : ක්‍රැක් කරන ලද පරිගණක සොෆ්ට්වෙයා සහ මොබයිල් ඇප් ගැන අදහස්. [00:13:01] : Arduino එකක් මගින් Normal IDE CD ROM එකක්  MP3 ධාවනය කිරීමට සකසා ගතහැකිද?. [00:15:49] : NASA එකෙන් අත්හදාබැලීම් කරන ලේසර් මගින් සන්නිවේදනය කරන ක්‍රමය ගැන විස්තර. [00:19:28] : Hard disk එකක පාර්ටිෂන් හරියට shrink කරගන්නේ කොහොමද?. [00:20:13] : ටෙක් කතා වීඩියෝ එක ෆෝන් එකෙන් ලයිව් බලන්නේ කොහොමද?. [00:20:48] : ISP දෙදෙනෙකගේ ඉන්ටර්නෙට් WiFi කාර්ඩ් දෙකක් මගින් load balance කරන්න පුලුවන්ද?. [00:22:30] : Windows C drive එකේ සාමාන්‍යයෙන් free space කොපමණ ප්‍රමාණයක් තිබිය යුතුද?. [00:22:47] : NASA ආයතනයෙන් කල අලුත් සොයාගැනීමක් ගැන විස්තර. [00:27:35] : Computer motherboard වල CPU temperature, fan speed වගේ දේවල් කොහොමද ගණනය කරන්නේ?. [00:28:58] : HDMI version 2.0 නිකුත් වේ. [00:35:13] : Dialog TV postpaid එකක් per day TV වලට හරවගන්න පුලුවන්ද?. [00:35:35] : Youtube live ටෙක්කතා වලට තියෙනවද?. [00:36:28] : Programer වරුන්ට Microsoft exams වල වටිනාකමක් තියෙනවද?. [00:39:11] : $199 ට තිබුන Nexus 4 විකිණි අවසන්. [00:39:27] : CCTV DVR එකක් බැකප් කරන්න NAS එකක් භාවිතා කරන්න පුලුවන්ද?. [00:40:29] : Android box එකක ethernet සමග proxi භාවිතා කල හැකිද?. [00:41:41] : ජොබ් එකකට යනකොට Microsoft exam අවශ්‍යද?. [00:42:48] : Nissan FB14 කාර් එක හොදයිද?. [00:46:37] : Micro Panda කාර් එක ගැන අදහස්. [00:47:20] : Network එකක ඇති පරිඝනක භාවිතා කරන bandwidth බලාගන්න පුළුවන් ක්‍රම මොනවද?. [00:49:19] : Dialog 4G router එකේ SNMP තියෙනවද?. [00:50:05] : Viva elite කාර් එක හොදයිද?. [00:50:38] : හොද Hot air gun එකක් තෝරාගන්නේ කොහොමද?. [00:51:45] : ඉදියන් බයික් වලින් හොදට පෙට්‍රල් වැඩ කරන්නේ මොකකද?. [00:52:15] : C ඉගෙනගන්න කැමති අයට අදහස්. [00:54:41] : SMART error එකක් එන hard disk එකක් ගොඩගන්න පුලුවන්ද?. [00:55:20] : 1TB or 2TB hard disk මිලදීගැනීමේදී හොද බ්‍රෑන්ඩ් මොනවද?. [00:55:54] : PIC programming ඉගෙන ගන්න හොද තැනක් තියෙනවද?. [00:56:26] : Arduino ඉගෙනගන්නේ කොහොමද?. [01:00:05] : ලංකාවේ laptop motherboard repaire කරන ස්ථාන තියෙනවද?. Techකතා sms update ඉදිරියේදීත් ලබාගන්න follow techkatha ලෙස type කොට 40404 වෙත sms කරන්න.  High Quality 56Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා) [Download MP3 ZIP (24.4MB) or OGG (30.4MB )] RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා) මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න. (VLC 2.0 වල ගැටලුවක් පවතී, 2.0.2 වල මෙය නිරාකරනය වී ඇත.) [Download ZIP of RealAudio (5.1MB)] Techකතා බැජ් එකක් ඔබේ බෙව්/බ්ලොග් අඩවිය ඇතුලත් කරන්න කැමතිනම්, මේ පුරුකට පිවිසෙන්න. Facebook | Twitter | iTunes | iPhone App | Android App | Google Group | Magazine | Google+ | Nokia Internet Radio | TuneIn Radio | Techකතා Mobile Site | Stitcher Techකතා තවත් අසන්නන් අතරට ගෙන යන්න  අපිට උපකාරයක් ලෙස පහත බොත්තම් ඔබා එය ඔබේ facebook, twitter යහලුවන් සමග බෙදාගන්න.