![Techකතා show](https://d3dthqtvwic6y7.cloudfront.net/podcast-covers/000/026/532/small/tech-3482-3501-3535-techkatha.jpg)
Summary: Techකතා 161වන වැඩසටහන 2013 මාර්තු 08වන සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා කාලිංග, බුද්දික, චම්ලි ද සම්බන්ද විය. සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සම්බන්ද විය. මෙම වැඩසටහන ඔබ වෙත ගෙන එන්නේ Takas.lk අනුගහය...